ලේසියෙන්ම ෆොටෝ කමෙන්ට් කරන හැටි.

මෙහි ඔබට අවශ්‍ය පින්තුරය right-click කර, copy තෝරන්න. ඉන්පසු Facebook ගොස් ඔබට කමෙන්ට් කිරීමට අවශ්‍ය ස්ථානයේ  right-click කර paste තෝරන්න. ඡායාරුප ඔබේ පරිගණකයට download /save කිරීමට අවශ්‍ය නැත.

මෙම මුල් පිටුවට අමතරව අනෙක් පිටුද බලන්න.